ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය රංගනට දීලා - Lanka Sports News

Breaking

Saturday, July 22, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය රංගනට දීලා

සංචාරක ඉන්දියාව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟය සදහා තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කර නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ආරංචි අනුව මෙම සංචිතය පහත පරිදි විය හැකියි. දිනේෂ් චන්දිමාල් රෝගීව සිටීම නිසා නායකත්වය රංගන හේරත්ට හිමිවනු ඇති. පළමු තරඟයේ පමණක් බව මතක තබා ගන්න. දනුෂ්ක / දිමුත් / කුසල් / තරංග / මැතිව්ස් / අසේල / දික්වැල්ල / දිල්රුවන් / ප්‍රදීප් / සුරංග / කුමාර / චමීර / සදකැන් / විශ්ව පළමු ටෙස්ට් තරඟය සදහා ශ්‍රී ලංකා සංචිතය වනු ඇතැයි සදහන්. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ ගාල්ලේදීයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages