Monday, December 24, 2018

හරීන් කොස්ස අතට ගනී - Video



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය දූෂණයෙන් තොරව සිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් සමග අද පැවති හදිසි සාකච්ජාවකින් අනතුරුවයි. එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා.


No comments:

Post a Comment