Tuesday, December 4, 2018

නවසීලන්තයට ගහන හැටි


නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සදහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුලත්. තරගාවලියට පිටත්ව යාමට පෙර නායක දිනේෂ් චන්දිමාල් මෙලෙස අදහස් පළකළා.


No comments:

Post a Comment