Sunday, March 25, 2018

කුසල්ගේ රහස ලීක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් පෙරේරා පසුගියදා නාවික හමුදා මූලස්ථානයේ සංචාරය කර තිබෙනවා. එහිදී ඔහු උසස් නිලධාරීන් රැසක් හමුවී ඇතැයි සදහන්. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩා කථාබහවූ චරිතයක් බවට කුසල් පත්වුණා.

No comments:

Post a Comment