Sunday, February 10, 2019

ජය කණුව ජයන්තට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහිදී ක්‍රීඩා සමාජ 82 ක් ඡන්ද 142 ක් භාවිත කිරීමට නියමිතයි. ක්‍රිකට් නිලවරණයේ සභාපති අපේක්ෂකයින් දෙදෙනා වන්නේ ජයන්ත ධර්මදාස මහතා හා ශම්මි සිල්වායි. මීට පෙර තිලංග පාර්ශවය නියෝජනය කරමින් මොහාන්ද සිල්වා මහතා සභාපති සටනට ඉදිරිපත්ව සිටියා. එහෙත් අභියාචනා කමිටුව තීරණය කළේ ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමටයි. එය නීතිපතිවරයාද අනුමත කර අවසන්. පිරිසක් සූදානම් වූයේ මොහාන් සභාපති බවට පත්කර රූකඩ පාලකයෙක් බවට පත්කිරීමටයි. එහෙත් නීතිපති තීරණයෙන් එය වෙනස්වුණා.
ජනාධිපතිවරයා පසුගියදා පැවසුවේ ක්‍රිකට් මේ වන විට විනාශ කර ඇති බවයි. 1996 වසරේදී අර්ජුන ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් පසු ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීමක් ඇතිවුණා. එහෙත් පසුගිය වසර 04 දී ක්‍රිකට් ආපසු හැරවීමට අපහසු ලෙස පසුපසට ගියා. එය වෙනස්කිරීමට අවස්ථාවක් හිමිව තිබෙනවා. එය ප්‍රයෝජනයට ගැනීම ක්‍රීඩා සමාජවලට පැවරෙන වගකීමක්.
ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම ජයන්ත ධර්මදාස මහතා ඉදිරියේ ඇති අභියෝගය වනවා. ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට නායකත්වය ලබා දුන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාසල් ක්‍රිකට් ගොඩනැංවීම භාරගෙන අවසන්. ඒ ක්‍රිකට් නිලවරණයෙන් ජය ගනිමින් උප සභාපතිබවට පත්වෙමින්. පසුගිය කාලයේ සිදුවූ දේ සොයමින් කාලය නාස්ති නොකරන බව මේ වන විටත් ජයන්ත පවසා අවසන්. විනාශ වූ ක්‍රිකට් ගොඩනැංවීම සැලැස්මකට අනුව සිදුකරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වූ මොහාන්ද සිල්වා මහතා හෙට (11) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබෙනවා. එහිදී ඔහු තහනම පිලිබද ඉදිරි කටයුතු ප්‍රකාශ කරනු ඇති. 
2019 ක්‍රිකට් නිලවරණයේ ඡන්දය හිමි ක්‍රීඩා සමාජ පහත දැක්වෙනවා.


North Central Provincial Cricket Association

Uva Provincial Cricket Association

Western Provincial Cricket Association

Central Provincial Cricket Association
Defense Service Sports Board

Mercantile Cricket Association


Nationalized Services Cricket Association
  

Sri Lanka State Service Cricket Association

Sri Lanka University Sports Association


Ampara District Cricket Association


Anuradhapura District Cricket Association


Badulla District Cricket Association


Batticaloa District Cricket Association


Colombo District Cricket Association


Galle District Cricket Association


Gampaha District Cricket Association


Hambantota District Cricket Association


Jaffna District Cricket Association


Kalutara District Cricket Association


Kandy District Cricket Association


Kegalle District Cricket Association


Kurunegala District Cricket Association


Matale District Cricket Association


Matara District Cricket Association


Moneragala District Cricket Association


Nuwara Eliya District Cricket Association


Polonnaruwa District Cricket Association


Puttalam District Cricket Association


Ratnapura District Cricket Association


Trincomalee District Cricket Association


Vavuniya District Cricket Association 


Bloomfield C &  A C


Bohra S C


Burgher Recreation Club


Catamarans S C


Chilaw Marians C C


Colombo Colts C C


Colombo C C (Gymkhana)



Colombo Malay C C


Dimbulla C & AC


Galle Cricket Club


Kalutara Town Club


Kolpetty Play Ground S C


Kurunegala S C


Leo’s C C


Liberty C C
  

Matara S C


Moors S C


Moratuwa S C


Mutwal S C


Negombo C C


Nomads S C


Panadura S C


Nondescript C C


Peterson Lane Play Ground S C


Saracens S C


Sebestianites C & AC


Singhalese S C


Tamil Union C & AC


University of Colombo S C
  

Antonians SC


Badulla CC


Baduraliya C C


Kegalle C C


Kurunegala Youth C C


Lankan C C


Nugegoda SW & C


Old Anandians SC


Old Cambrians SC


Old Dharmapalians SC


Old Trinitian’s SC


Piliyandala TSC


Ragama CC


Rajarata SC


Rio SC


Singhe SC


United Southern CC


University of Kelaniya SC


University of Moratuwa SC


Wattala CC


Wennappuwa SC


Xavierites CC

No comments:

Post a Comment