ලසිත් මාලිංග රට හැර යයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බංග්ලාදේශයට පිටත්ව ගොස් තිබෙනවා. ඔහුව එරටදී උණුසුම්ව පිලිගත් බවයි අප වාර්ථාකරු පැවසුවේ. බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරගාවලයට ( BPL )එක්වීම සදහායි මෙලෙස ගොස් ඇත්තේ. Rangpur Riders කණ්ඩායමයි මාලිංග නියෝජනය කරන්නේ. 

Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment