ධනුෂ්ක කළ රහසිගත වරද

ධනුෂ්ක ගුණතිලකට දඩුවම් ලබා දුන් වගනිති මිස ඔහු කළ වරද ප්‍රකාශ නොකිරීමශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. එනම් ඔහු කිව නොහැකි වරදක් සිදුකර ඇත් ද ? වරද ප්‍රකාශ කළා නම් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් එම වරද සිදුකිරීමට බියවනවා නොඅනු මානයි. කෙසේ වෙතත් වාර්ථා වන්නේ ඔහු බීමත්වීම සහ තරගාවලිය අතරතුර රාත්‍රී සංචාර සිදුකිරීම බවයි දඩුවම් ලබාදීමට හේතු වී ඇත්තේ.

Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment