බොරු පිට බොරු වපුරන නාලිකාව - Photos

එක්තරා නාලිකාවක් සිය පුද්ගලික න්‍යාය පත්‍රයන් මත ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ථා කිරීම් සිදුවනවා. මේ හේතුවෙන් අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් පසුගියදාක වාර්ථා කලේ දෙවන එක්දින තරගයේදී අසාර්ථක පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංගට තුන්වන තරගය අහිමිවනු ඇති බවයි. එහෙත් තුන්වන තරගයේදී ඔහු ක්‍රීඩා කරමින් කඩුල්ලක්ද දවා ගත්තා. සිව්වන තරගයේදී නායකත්වය දැරුවේත් මාලිංගයි. ඔවුන් කියූ තවත් බොරු පහතින්...

ආවරණය සහ නිරාවරණය යන පදයන්නේ තේරුම නොදන්නා මෙම නාලිකාවේ සිටින්නන්ගේ තොරතුරු කෙසේ නම් විශ්වාස කරන්නද ? සියල්ලක්ට ඉහලින් සිටිනවා කියමිත් සියල්ල දකිමින් යැයි කියා බොරු වපුරවන මෙම නාලිකාව සිදුකරන්නේ සමස්ථ ශ්‍රී ලංකාවටම හානියක්.

2019 ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාවට සෘජුව එක්විය නොහැකි බව ඔවුන් කියා සිටියා. එහෙත් ශ්‍රී ලංකාව අවධානමකට පමණක් මුහුණ දෙමින් සිටිනවා. බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරි තරග 06 න් 05 ක් ජය ගත යුතුමයි. එසේ වුනහොත් ඔවුන්ට ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව ඇතුලු විය හැකියි. එසේ ජයගත නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට සෘජුව ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමට හැකිවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලිපිය පහත දැක්වෙනවා...
SRI LANKA FAILS TO SEAL ICC CRICKET WORLD CUP 2019 DIRECT QUALIFICATION

Sri Lanka has been unable to seal a direct qualification place in the ICC Cricket World Cup 2019 in the ongoing ODI series against India after failing to win two matches.

The 1996 World champions needed two wins in the five-match series to secure a place in the ICC’s pinnacle 50-over event, which will take place from 30 May to 15 July in the United Kingdom. The top seven ODI sides apart from host England as on 30 September qualify directly.

But with India taking a 4-0 lead, Sri Lanka will now have to wait for the Windies to lose at least one of its upcoming matches to be able to clinch that berth.

If Sri Lanka wins the last match of the series on Sunday, it will reach 88 points on the points table but that will not be enough to ensure it automatic qualification.

The Windies will be able to overtake Sri Lanka in such a scenario since it can also reach 88 points and edge Sri Lanka on decimal points if it wins its upcoming six matches – one against Ireland on 13 September and all ODIs of a five-match series against England from 19 to 29 September.

In case Sri Lanka loses the series 5-0, the Windies will be able to overtake it by beating Ireland and winning either all five matches against England or the last four matches for a 4-1 series win.

Teams not getting direct places in the ICC Cricket World Cup 2019 will get another shot through a Qualifying tournament.


Share on Google Plus

About onesportslk

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment