ලංකාවට පැමිණිය හැකිදැයි තිසරගෙන් විමසලා

තිසර පෙරේරාට ශ්‍රී ලංකාවට පැමිණිය හැකිදැයි මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව විමසා තිබෙනවා. ඒ එලබෙන ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලිය සදහායි. මේ වන විට තිසර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට එක්වයි සිටින්නේ.

Share on Google Plus

About lanka sports news

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment