ඉවත්වූ නිලධාරියකුට නොඅඩුව වරප්‍රසාද - Lanka Sports News

Breaking

Monday, August 14, 2017

ඉවත්වූ නිලධාරියකුට නොඅඩුව වරප්‍රසාද

ජයන්ත ධර්මදාස මහතා උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවද තවමත් වරප්‍රසාද අඩුවකින් තොරව ඔහුට ලබාදෙන බව වාර්ථා වනවා. ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගවල ප්‍රවේශ පත්‍ර ද මේ අනුව ඔහුට ලබාදී ඇතැයි සදහන්. ඉවත්වූ නිලධාරියකුට බලයේ සිටි කාලයේ ලබාදුන් වරප්‍රසාද හිමිවන්නේ නැහැ. එහෙත් මෙහිදී එය සිදු නොවීම කැපීපෙනෙනවා. මෙලෙස කටයුතු කරන්නේ කාගේ වුවමනාවදැයි සොයා බැලිය යුතුයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages