හය වන නිතිඥයින්ගේ ක්‍රිකට්
ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී
ලංකාවෙන් ගිලිහී ගියා. තරගාවලියේ අවසන් පූර්ව
තරගයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරග වැදුනේ පාකිස්ථාන නීතිඥයින්ගේ කණ්ඩායම සමගයි.
එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමටයි ශ්‍රී ලංකාව තීරණය කළේ. ඒ අනුව
පිටියට පිවිසි පාකිස්ථාන නීතිඥයින්ගේ
කණ්ඩායම පන්දුවාර තිස් තුනක් තුල කඩුලු හතක් දැවි ලකුණු 241 ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකාවට වර්ශාවෙන් විටින් විට බාධා
එල්ල වුණා. ඒ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායෙන් පන්දුවාර 20 කදී ලකුණු 165 ක
ඉලක්කයකුයි හිමිවුණේ. මේ අනුව
පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා නිතීඥයින්ගේ ඒ කණ්ඩායමට ලබාගත හැකිවුවේ කඩුලු 09
ක් දැවී ලකුණු 119 ක් පමණයි. මේ අනුව ලකුණු 46 ක ජයක් පාකිස්ථානය සතු වුණා.
Saturday, August 19, 2017

ශ්‍රී ලංකා නිතිඥයින් පාකිස්ථාන නීතිඥයින්ට පරදී
Tags
# Cricket
Share This
About lanka sports news
Cricket
Labels:
Cricket
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Responsive Ads Here
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment