Wednesday, August 2, 2017

රග්බි සැනකෙලියක්

වයස අවුරුදු 12 න් පහළ අන්තර් පාසල් රග්බි තරඟාවලිය අද කොළඹදී නිමාවුණා. මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ ජයග්‍රාහකයින් තේරීමක් සිදු නොකිරීමයි. කෙසේ වෙතත් ඊට පාසල් 41 කින් කණ්ඩායම් 80 ක් එක්ව සිටියා. මෙය සංවිධානය කර තිබුනේ පාසල් අතර රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්. සත් සාමාජික රග්බි තරගාවලියක් ලෙසයි මෙය පැවැත්වුනේ. 


No comments:

Post a Comment