Tuesday, August 1, 2017

සංචිතය නම් කරද්දී සැලකිලිමත් වූ දේ

සංචාරක ඉන්දියාව සමග ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේදී පිතිකරණ ලැයිස්තුව පිලිබදව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ අනුව වසරකට පසුව යලි සංචිතයට ලහිරු තිරිමාන්නව ඇතුලත් කර තිබෙනවා.
සංචිතය මෙසේයි.
 

No comments:

Post a Comment