Monday, July 10, 2017

ඉන්දියාව කලින්ම ලංකාවට එයි

ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට එක්වීමට පෙර දෙදින පුහුණු තරඟයකට ක්‍රිඩා කිරීමට කැමැත්ත පළකර තිබෙනවා. ඒ අනුව මෙම පුහුණු තරඟය ලබන 21 වැනිදා කොළඹදී පැවැත්වෙනු ඇති. එහිදීද ඉන්දියාවට නායකත්වය ලබා දෙන්නේ විරාත් කෝලියි. කෙසේ වෙතත් මෙම තරඟාවලියට නම් කරන ශ්‍රී ලංකා සංචිතයේ බොහෝ වෙනස්කම් සිදුවනු ඇති. ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට දැනටමත් ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි සදහන්.


No comments:

Post a Comment