Friday, July 21, 2017

චම්පකගේ තැන වාස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා ඉල්ලා අස්වුණා. පසුගිය වසර 14 පුරා ඔහු මෙරට ක්‍රිකට් වෙනුවෙන් සේවය කළා. ලසිත් මාලිංගව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හදුන්වා දුන්නේ ඔහුයි. ඉන්දියාව සමඟ එලබෙන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ව පත්කර තිබෙනවා. මෙම පත්කිරීම දිර්ඝ කාලීන වීමට නම් මෙම තරඟාවලියේදී මෙරට වේග පන්දු යවන්නන් දක්ෂතා දැක්විය යුතුයි.

No comments:

Post a Comment