Tuesday, November 23, 2021

ක්‍රිකට් විනිසුරු කමිටුවෙන් තවත් අසාධාරණ පත් කිරීමක්


ශ්‍රී ලංකා යොවුන් පිල හා එංගලන්ත යොවුන් පිල අතර තව සතියකින් ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ඕනෑ තරම් ඒ ශ්‍රේණියේ ක්‍රිකට් විනිසුරුවරුන් සිටියදී බී ශ්‍රේණියේ ක්‍රිකට් වින්සුරුවරුන් පත් කිරීමට ක්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුව විසින් තීරණය කර ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.


මෙමගින් අසාධාරණයට ලක්වන ඒ ශ්‍රේණියේ විනිසුරුවන් කිහිප දෙනෙකු අද හෙට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවී මෙම අසාධාරණය ගැන කීමට යන බවත් වාර්තා වෙනවා.

දුර්වල විනිසුරන් ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලියටද නම් කරන ලද ආකාරය මීට පෙර lankasportsnews මගින් පෙන්වා දුන්නා.


සබැඳි පෙර ලිපිය

ලංකාවේ ක්‍රිකට් වනසන විනි සොරුන් - Exclusive Video Exposed




No comments:

Post a Comment